Dream Keyboard V4 Privacy Policy (Sinhala)
Dream Keyboard app එක භාවිතයේදී ඔබගේ පෞද්ගලික දත්ත app එක විසින් හසුරුවන කරන ආකාරය මෙම privacy policy එක මඟින් පැහැදිලි කර ඇත. App එක මගින් ලබාගන්නා user data මොනවාද? මෙම app එකෙන් ලබා ගන්නා එකම user data එක ඔබේ දුරකථන අංකය පමණි. App එකට register වීම සඳහා දුරකථන අංකය ලබා ගන්නා අතර app එකෙන් ඉවත් වීමේදී (unregister) එය delete කරනු ලැබේ. මීට අමතරව app එකේ සමහර පහසුකම් ක්‍රියාත්මක කිරීමට භාවිතා කරන 3rd party services මඟින් ඔබේ දත්ත ලබාගන්නා ආකාරය පහත දක්වා ඇත. Google Firebase Analytics & Crashlytics මෙම සේවා 2 Google සමාගම මඟින් app developers ලා වෙත ලබාදෙයි. මේ හරහා app එක ලබාගන්නා මූලිකම සේවාව වනුයේ app එකේ දෝෂ (crashes and bugs) developer වෙත දැනුම් දීමයි. එම අඩුපාඩු නිවැරදි කිරීම මඟින් ඔබට දෝෂ රහිත සේවාවක් ලබා දීමට හැකි වේ. මෙම සේවා මඟින් ලබාගන්නා data සහ ඒවා හසුරුවන ආකාරය ගැන විස්තර සඳහා ඔවුන්ගේ Privacy Policy වෙත පිවිසෙන්න. • Firebase privacy policy - https://firebase.google.com/support/privacy Voice Typing & Mic Permission App එක mic permiss...